siyalla.tk: පාලි අක්ෂර මාලාව.: පාලි අක්ෂර මාලාව. ස්වර අක්ෂර 8කි. අ ආ ඉ ඊ උ ඌ එ ඔ ව්‍යඤ්ජන අක්ෂර33කි. ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ස හ ළ ...
සම්මා සම්බුදු සරණයි..!
siyalla.tk
ලොවක් දිනන්නට වෙර දරන ඔබට අත්වැලක් වන්නට..... Siyalla.tk
Monday, 14 September 2015
Thursday, 10 September 2015
පාලි අක්ෂර මාලාව.
පාලි අක්ෂර මාලාව.
ස්වර අක්ෂර 8කි.
අ ආ ඉ ඊ උ ඌ එ ඔ
ව්‍යඤ්ජන අක්ෂර33කි.
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ස හ ළ
අං
අක්ෂර වර්ගීකරණය.
ස්වර අක්ෂර.
ස්වර අක්ෂර කොටස් දෙකකට බෙදේ,
හ්‍රස්ව ස්වර(ලඝු)
දීර්ග ස්වර(ගුරු)
හ්‍රස්ව ස්වර.
හ්‍රස්ව ස්වර යනු, උච්චාරණය කිරීමට මාත්‍රා 1ක පමන කාලයක් ගතවන ස්වරයි.මාත්‍රාවක් යනු,ඇසිපිය හෙලීමට හෝ,අසුරක් ගැසීමට ගතවන කාලයයි.
අ ඉ උ
මෙම අක්ෂර තුන හ්‍රස්ව ස්වරයි.
දීර්ඝ ස්වර.
දීර්ඝ ස්වර යනු,උච්චාරණය කිරීමට මාත්‍රා දෙකක පමණ කාලයක් ගතවන ස්වරයි.
ආ ඊ ඌ එ ඔ
මෙම අක්ෂර පහ දීර්ඝ ස්වරයි.
ව්‍යඤ්ජන අක්ෂර.
පාලි අක්ෂර මාලාවේ ස්වර අක්ෂර 8 හැර, ඉතිරි අක්ෂර 33 ව්‍යඤ්ජනයි.මෙම අක්ෂර උච්චාරණය කිරීමට ගතවන්නේ මාත්‍රා භාගයක් තරම් සුළු කාලයකි.ක්,ග්,ආදී වශයෙන් උච්චාරණය කිරීමට අපහසු බැවින්,
ක් + අ = ක
ග් + අ = ග
ආදී වශයෙන් ව්‍යඤ්ජන අක්ෂරවලට ස්වර අක්ෂරයන් එකතුකොට ඉහත දක්වා ඇත.
ව්‍යඤ්ජන අක්ෂර 33 කොටස් 9කට බෙදේ,
වර්ගාක්ෂර
වර්ගාන්ත
ස්පර්ශ
ඊෂත් ස්පෘෂ්ට(අන්තඃස්ථ)
අඝෝෂ
ඝෝෂ
සිථිල
ධනිත
නිග්ගහීතය
වර්ගාක්ෂර.
ව්‍යඤ්ජනයන්හි,ක යන්නේ සිට මයන්න තෙක් අකුරු 25 වර්ගාක්ෂයි. මෙම වර්ගයන්හි මුල ඇති අකුරේ නමින් එමවර්ගය නම් කරයි.
ක ඛ ග ඝ ඞ = 'ක' වර්ගය
ච ඡ ජ ඣ ඤ = 'ච' වර්ගය
ට ඨ ඩ ඪ ණ = 'ට' වර්ගය
ත ථ ද ධ න = 'ත' වර්ගය
ප ඵ බ භ ම = 'ප' වර්ගය
වර්ගාන්තාක්ෂර.
ඉහත සඳහන් වර්ගවල අවසානයෙහි දැක්වෙන අක්ෂර 5 වර්ගාන්ත අක්ෂර නම්වේ.
ඞ ඤ ණ න ම
ස්පර්ශාක්ෂර.
ඉහත දැක්වෙන වර්ගාක්ෂර විසිපහම, උත්පත්ති ස්ථාන මැනවින් ස්පර්ශ කරනමින් උච්චාරණය වන බැවින් 'ස්පර්ශ'
අක්ෂර නමින්ද හැඳින්වේ.
ඊෂත් ස්පෘෂ්ට.
උත්පත්ති ස්ථානය මදක් ස්පර්ශ කරමින් උච්චාරණය වන අකුරු 'ඊෂත්ස්පෘෂ්ට' නම් වේ.ඊට අමතරව මෙම අක්ෂර හතර අන්තඃථ යන නමින්ද හැඳින්වේ.
ය ර ල ව
අඝෝෂාක්ෂර.
වර්ගාක්ෂරයන්හි පළමු සහ දෙවන අකුරුත්,'ස' අකුරත්, අඝෝෂ නමින් හැඳින්වේ.ශබ්ද කිරීමේදී අඩු හඬක් නිකුත්වන බැවින් මෙම අක්ෂර අඝෝෂ නමින් හැඳින්වේ.
ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ස

Subscribe to:
Posts (Atom)